Archive for the ‘අදහස්’ Category

Christmas_jingle_bells

 

පැරණි ජවිපෙ විශේෂයක් ලෙස දකින්නට ලැබෙන සහ මේ මෑතක් වන තුරුත්  එළිපිටම නොපෙනුනත් ජවිපෙ සතු විශේෂ ලක්ෂණයක් වුයේ එළියේ සිටින බලවේගයන්ට ඕන විදිහට ජවිපෙ හැඩ නොගැසී ජවිපෙට ඕන ලෙස බලවේග හැඩගැස්ස වීමය. නැතිනම් තමන්ගේ වැඩේ එලියට කීවා මිස එලියට ඕන ලෙස ජවිපෙ හැඩගැහුණේ නැත. ලෙනින් වාදී පක්ෂ ආකෘතිය පිළිගත් පක්ෂ ලෙස විශේෂයෙන් අප රටට අදාළව නම් ජවිපෙ ඉතිහාසය තුළින් ඊට නිදර්ශන ඕනෑතරම්ය.

(more…)

Advertisements

7e995b3ee11e88d084d9a10ba94d55a1 copy

මගේ දෙවියන් ඉන්නෙ මේ නිල් අහස යට.මේ මහ මූදේ.මේ හුළං අතරෙ.මේ ගහ කොළ අතරේ…කපිතාන් කීවා. “
“මට ඒක හරියටම තේරුණේ නෑ. තේරුම් ගන්න මං උත්සහ කළෙත් නෑ. මට දෙවියන් බුදුන් තියා කන්ද උඩරටයි, රජ්ජුරුවොයි පවා අමතකවෙලා තිබ්බෙ. මං බලාගෙන හිටියෙ ඉහළ නිල්ම නිල් පාට ආකාසෙ දිහා. සුදෝ සුදු වලාකුලු ඒ නිල් පාට අතරෙ දියවෙලා යන හැටි දිහා. මූදට උඩින් පියාඹගෙන යන ලිහිනි දිහා, එච්චරයි”

– රන් මැනිකා – (182 පිටුව)

ඒ කතාවෙන් නිලි වැස්ස අවසන් කරලා මැජික් කාරයාගේ කතාවට එන්න පුළුවන්.

(more…)