Archive for August, 2015

11911643_729011173877973_643881299_n

q : ලැබුණු ප්‍රතිඵලය ගැන තෘප්තිමත්ද ?
ඇත්තටම අපි මීට වඩා දෙයක් , ලැබුණ ප්‍රතිඵලයට වඩා දෙයක් අපි බලාපොරොත්තු උණා. මේකෙන් අපි පසු බසින්නේ වැටෙන්නෙ නෑ. නමුත් ජනතාවගේ තීන්දුවට හිස නමනවා. අපි පෙන්නලා තියනවා මන්ත්‍රීධුර 1ක් තිබුණත් කොහොමද වැඩ කරන්නෙ කියලා. ඉස්සරහටත් ලැබුණු මන්ත්‍රීධුර ටිකෙන් රටට උපරිම දේ කරනවා. (more…)
Advertisements

Christmas_jingle_bells

 

පැරණි ජවිපෙ විශේෂයක් ලෙස දකින්නට ලැබෙන සහ මේ මෑතක් වන තුරුත්  එළිපිටම නොපෙනුනත් ජවිපෙ සතු විශේෂ ලක්ෂණයක් වුයේ එළියේ සිටින බලවේගයන්ට ඕන විදිහට ජවිපෙ හැඩ නොගැසී ජවිපෙට ඕන ලෙස බලවේග හැඩගැස්ස වීමය. නැතිනම් තමන්ගේ වැඩේ එලියට කීවා මිස එලියට ඕන ලෙස ජවිපෙ හැඩගැහුණේ නැත. ලෙනින් වාදී පක්ෂ ආකෘතිය පිළිගත් පක්ෂ ලෙස විශේෂයෙන් අප රටට අදාළව නම් ජවිපෙ ඉතිහාසය තුළින් ඊට නිදර්ශන ඕනෑතරම්ය.

(more…)