කත්‍යානා අමරසිංහගේ නිලි වැස්ස සහ මැජික් කාරයෝ

Posted: June 11, 2015 in අදහස්, HOME

7e995b3ee11e88d084d9a10ba94d55a1 copy

මගේ දෙවියන් ඉන්නෙ මේ නිල් අහස යට.මේ මහ මූදේ.මේ හුළං අතරෙ.මේ ගහ කොළ අතරේ…කපිතාන් කීවා. “
“මට ඒක හරියටම තේරුණේ නෑ. තේරුම් ගන්න මං උත්සහ කළෙත් නෑ. මට දෙවියන් බුදුන් තියා කන්ද උඩරටයි, රජ්ජුරුවොයි පවා අමතකවෙලා තිබ්බෙ. මං බලාගෙන හිටියෙ ඉහළ නිල්ම නිල් පාට ආකාසෙ දිහා. සුදෝ සුදු වලාකුලු ඒ නිල් පාට අතරෙ දියවෙලා යන හැටි දිහා. මූදට උඩින් පියාඹගෙන යන ලිහිනි දිහා, එච්චරයි”

– රන් මැනිකා – (182 පිටුව)

ඒ කතාවෙන් නිලි වැස්ස අවසන් කරලා මැජික් කාරයාගේ කතාවට එන්න පුළුවන්.

සමහර අය ඉන්නවා ස්ත්‍රිය ඉස්සරහා දේවල් සහ සිදුවීම් පිළිබඳ මාර තේරුම් කිරීම් කරන… ෆට්ට විග්‍රහ කරන්න යන. එයාලගෙ මුලික හඳුනාගැනීමට අනුව ස්ත්‍රිය අහින්සකයි.වෙලාවකට පවු කියලත් හිතෙනවා. ඉතිං ඒ ඉස්සරහ මේ අය මැජික් පෙන්නනවා. මේ මැජික් කාරයෝ හිතාගෙන ඉන්නෙ ඒක කාගෙ කාගෙත් ලයිෆ් චේන්ජ් කරන සිම්පල් ප්ලෑන් එකක් කියලා.
එයාලා දන්නෙ නෑ මේ සිම්පල් මැජික් ප්ලෑන් එක ඒ මොහොතෙ මේන්ටේන් වෙන්නෙ සහ සාර්ථක වෙලා වගෙ පේන්න ගන්නෙ ස්ත්‍රියගෙ ආශාවට සාපේක්ශව කියලා.
නිලි වැස්සෙ එන කපිතාන් නිල් අහසෙ ඉඳලා හැම තැනම දෙවියන් හොයනකොට රන් මැනිකා බලාගෙන ඉන්නෙ සුදු වලාකුලු අතරෙ නිල්පාට දියවෙලා යන හැටි…නිකන් අහසෙ පියාඹගෙන යන ලිහිනි දිහා.
ස්ත්‍රියට, කිසිම දෙයක හරිම දේ තෙරුම් ගන්න උවමනාවක් නෑ.තේරුම් ගන්න උත්සහ කරන්නෙත් නෑ.කරුමෙ කියන්නෙ මැජික් කාරයෝ මේක දන්නෙත් නෑ.ඒ නිසා ස්ත්‍රීන්ට මැජික් පෙන්නන්න යන හුගක් දෙනෙක් අේතිමට ස්ත්‍රිය වෙතින් මැජික් දකින්න ගන්නවා. ඒ ගොඩක් වෙලාවට “මට දෙවියන් බුදුන් තියා කන්ද උඩරටයි, රජ්ජුරුවොයි විතරක් නෙවෙයි ඔබාමා, මහින්ද, ශාරුක්, හෝම්ස්, බ්‍රැඩ් පීට්, චේ, රෙදි කඩේ මුදලාලි, ඔයා (මැජික්කාරයා) පවා අමතක උනා” වගේ කතාවකින්.
ඉතින් මේක නොදැන ස්ත්‍රිය ඉස්සරහ මැජික් පෙන්නන හුගක් ආත්ම අන්තිමට මැජික් කාරයෙක් වෙන්න ගිහින් මැජික් වල තියෙන්නෙ ඇත්තම ඇත්ත කියලා හිතන මෝඩ නරඹන්නා බවට පත්වෙනවා.
Advertisements
Comments
  1. apdharma says:

    http://nelumyaya.com/?p=3297
    මේ රන්මැණිකා කියන පොත ලිව්වේ කවුද?

    Like

    • පොතේ නම නිලි වැස්ස. ලිව්වේ කත්‍යානා අමරසිංහ. රන්මැණිකා කියන්නේ ඒ කතාවේ ප්‍රධාන චරිතය

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s